SocialSphere

Connect and Share

Posts by admin

A

admin

2025-09-18 22:08:33

2023 ඔක්තෝම්බර් 10 දින බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ මූලිකත්වය යටතේ කලාප කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් සහ වැටුප් අංශ වල නිලධාරීන් වෙනුවෙන් ඔක්තෝම්බර් 04,05 සහ 06 දින වලදී GPS (Government Payroll System) පිළිබඳව පුහුණු වැඩසටහනක් පැවැත්වුණි.අධීක්ෂණ කටයුතු සිදු විය.

Post media

Comments

admin: great
admin: great